අභාවයන් | දිනමිණ

අභාවයන්

ශ්‍රියාලතා දෙල්පවිත්‍ර මෙනවිය - බේරුවල,​ වලතර,​ වෙදගොඩ වෙද ගෙදර විසූ අභාවප්‍රාප්ත ඇන්ඩි සිල්වා මහතා සහ සේරා ඇන්ජලින් මහත්මියගේ බාලම දියණිය වූ,​ ලලිතා,​ ලිසී,​ සිල්වියා,​ මයිකල්,​ කුසුමලතා ගේ සොහොයුරිය වූද,​ සිරිසේන වරාපිටිය,​ ඔස්ටින් ප්‍රනාන්දු,​ ගිල්බට් සිල්වා යන අයගේ නෑනා වූද,​ අළුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ආචාරිණී ශ්‍රියාලතා දෙල්පවිත්‍ර මෙනවිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු බේරුවල,​ පිටවල පොදු සුසාන භුමියේදී 2018.02.25 (ඉරිදා) පස්වරු 4.00 ට සිදු කෙරෙන බව කණගාටුවෙන් දැනුම් දෙමු.
024095

 


නව අදහස දක්වන්න

Or log in with...