ඩී. ආර්. වි‍ජයවර්ධන ගුණ සමරු පින්කම දා... | දිනමිණ

ඩී. ආර්. වි‍ජයවර්ධන ගුණ සමරු පින්කම දා...

ඩී. ආර්. විජයවර්ධන මහතාගේ පුත් රංජිත් වි‍ජයවර්ධන මහතා මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වන අයුරුයි මේ. ඡායාරූපය - නිරෝෂ් බටේපොළ, විමල් කරුණාතිලක

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ ඩී. ආර්. වි‍ජයවර්ධන මහතාගේ 132 වැනි ජන්ම සමරුව නිමිතිකැරගෙන පැවැත්වූ පින්කම් මාලාව යටතේ පැවති මහා සාංඝික දානමය පින්කම සඳහා සියක් නමක් මහා සංඝරත්නය වැඩම කළහ. 

නව අදහස දක්වන්න