2017 දී හම්බන්තොට වරායට නැව් 183ක් | දිනමිණ

2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්

මාගම්පුර වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වාරිය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම නැව්බඩු නෞකාවන් වේ.

එමෙන් ම එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙතින් නැව්ගත කොට ඇත.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න