කොළඹ මුද්දර ප්‍රදර්ශනය - 2018 | දිනමිණ

කොළඹ මුද්දර ප්‍රදර්ශනය - 2018

ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර ප්‍රදර්ශනය මාර්තු 23,24,25දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
ඒ අනුව කොළඹ මුද්දර ප්‍රදර්ශනය ඉහත දිනයන් හි පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.
 

නව අදහස දක්වන්න