ශ්‍රී දේවිගේ අවමංගල්‍ය පෙරහැර ඇරඹේ - LIVE | දිනමිණ

ශ්‍රී දේවිගේ අවමංගල්‍ය පෙරහැර ඇරඹේ - LIVE

අභාවයට පත්වූ ඉන්දිය සුරූපි නිළි ශ්‍රී දේවිගේ අවසන් කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති අවමංගල්‍ය පෙරහැර ආරම්භ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීම සඳහා විශාල රසිකයන් පිරිසක් එක්ව සිටියි.

අවමංගල්‍ය කටයුතු සිදුකරන ස්ථානය අවට ප්‍රදේශයේ දැඩි තදබදයක් ඇති වී අතර මුම්බායි පොලීසිය විසින් රසිකයන් පිරිසකට බැටන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබුණ ද තවදුරටත් එහි පැමිණෙමින් සිටින ශ්‍රී දේවිගේ රසිකයන්ව පාලන කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

අවමංගල්‍ය පෙරහැරේ සජීවී දසුන් අවසන්.

නව අදහස දක්වන්න