සෞදියේ ඔපෙරා රඟහලක් ඉදි වේ | දිනමිණ

සෞදියේ ඔපෙරා රඟහලක් ඉදි වේ

 සෞදි අරාබියේ පළමු ඔපෙරා රඟහල ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. සෞදි විනෝදාස්වාද අධිකාරියේ සභාපති, අහමඩ් බින් අකීල් අල්-කටිබ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අරාබි සංස්කෘතිය සහ ජනතාව තුළ විනෝදය වර්ධනය කිරීමේ එක් කොටසක් ලෙස ඔපෙරා රගහල ඉදි කරන බවයි.

මෙම ව්‍යාපෘති කටයුතු සඳහා ඇමරිකා ඩොලර් බිලියන 64ක මුදලක් ඉදිරි වසර දහය ඇතුළත වියදම් කිරීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. 

නව අදහස දක්වන්න