වඳ පෙති - TALK SHOP | දිනමිණ

වඳ පෙති - TALK SHOP

"මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා

අම්පාරේ ව්‍යාපාරික ඒ. එල්. ෆර්සිත්"

මෙවර අප TALK SHOP තුලින් අවධානයට යොමු කලේ පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අම්පාරේ ඒ. එල්. ෆර්සිත්ගේ ආපන ශාලාවේ ආහාරවලට පෙති වර්ගයක් (මිනිසුන් ප්‍රජනන ක්‍රියාවලියේදී වඳභාවයට පත්කරන )මිශ්‍ර කළා යැයි කියන චෝදනාව පිලිබදවයි.

මේ සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලා තුළ ලැව් ගින්නක් සේ ව්‍යාප්ත වුණේ බොහෝ දෙනා තුළ වඳ වීමට ඇති භීතිකාව මෙන්ම ජාතිවාදී භීතිකාවක්ද ඇති කරවමිනි.

මෙය ජනවාර්ගික ප්‍රශ්නයක් බව පවසන්නට ඇතැම් කණ්ඩායම් උත්සාහ කළ ද එය එසේ නොවන බව අප විශ්වාස කරන හෙයින්, අපි ෆර්සිත්ගේ කතාව පිළිබදව රටේ මහ ජනතාවගේ විමසීමක් කලා.

සහෘද ඔබගේ අදහස් ද අප වෙත යොමු කරන්න.

මේ TALK SHOP - වඳ පෙති 

 

නව අදහස දක්වන්න