අභාවයන් | දිනමිණ

අභාවයන්

ඥානවතී වීරකෝන් මහත්මිය - මේජර් පර්සි වීරකෝන් (මියගිය) මහතාගේ ආදරණීය බිරිඳ වූද,​ ලුතිනන් කර්නල් චන්දන වීරකෝන්,​ හර්ෂ වීරකෝන්,​ ඩයනා වීරකෝන් (මියගිය) හා අප්සරා වීරකෝන් යන අයගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 3 වන සෙනසුරාදා දින සවස 04.00 ට කුඩාවැව සුසාන භූමියේදී පැවැත්වේ. දුරකථන : 0322247975.
025686

 

නව අදහස දක්වන්න