මරදගහමුල සහල් මිල පහළට | දිනමිණ

මරදගහමුල සහල් මිල පහළට

මෙරට සහල් මිල පිළිබඳ දර්ශකය ලෙස සැලකෙන මරඳගහමුල වෙළෙඳපොළේ සහල් මිල පෙබරවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ. එහි දී සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව 20% කින් පහත වැටී ඇති බවයි මහබැංකු දත්ත පෙන්වා දී තිබේ. දේශීය සහල් අස්වැන්න වෙළෙඳපළට පැමිණීම මෙලෙස මිල පහත වැටීමට හේතු වී තිබේ.

නව අදහස දක්වන්න