ජපාන ගොවිපළවල සතුන්ගේ ආරක්ෂාවට රොබෝ වෘකයෙක් | දිනමිණ

ජපාන ගොවිපළවල සතුන්ගේ ආරක්ෂාවට රොබෝ වෘකයෙක්

 ජපානයේ සත්ව ගොවිපළ වල සතුන් ගේ ආරක්ෂාව සඳහා රොබෝ වෘකයකු නිර්මාණය කර තිබේ. ‘සුපර් මොන්ස්ටර් වුල්ෆ්‘ ලෙස නම් කර ඇති මෙම වෘකයා සෙන්ටි මීටර් 65ක් දිග අතර උස සෙන්ටි මීටර් 50 කි. සුපර් මොන්ස්ටර් වුල්ෆ් ජපනායේ පමණක් නොව ලොව පුරා විශාල පරිමාණ සත්ව ගොවිපළ වල ආරක්ෂකයා ලෙසත් තවත් වැඩි දියුණු කර කෘෂි කාර්මික ගොවිපළවලත් රාජකාරියේ යොදවනු ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි. 

නව අදහස දක්වන්න