මහනුවරට යළි ඇඳිරි නීතිය නැහැ | දිනමිණ

මහනුවරට යළි ඇඳිරි නීතිය නැහැ

මහනුවර ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.


නව අදහස දක්වන්න

Or log in with...