හදිසි නීතිය -TALK SHOP | දිනමිණ

හදිසි නීතිය -TALK SHOP

ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ ගැන කතා බහක් සමාජයේ ඇතිවිය. 

නමුත් බොහෝ දෙනෙකුට හදිසි නීතිය යනු කුමක්දැයි අදහසක් නැත. 

හදිසි නීතිය කියා වෙනම නීතියක් තිබේ ද ?

 නැත්නම් ඒ හදිසියේ පනවන නීතියක් ද ? 

අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ව ගත් කළ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රමයේ කොඳු නාරටිය ලෙස මේවා සැලකිය හැකිය.

මේ TALK SHOP

 

නව අදහස දක්වන්න