විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතුයි | දිනමිණ

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතුයි

අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතු බව අැමතිවරයා පැවසුවේ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අද (14) එක් වෙමිනි.

සියලු ශිෂ්‍යයන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරනු ලැබුවේ ඒ අනුව බව එහිදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න