කොරි­යානු රැකියා අවස්ථා පුළුල් වෙයි | දිනමිණ

කොරි­යානු රැකියා අවස්ථා පුළුල් වෙයි

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබා දීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට පසුගිය දිනක සැලසුම් සකස් කර ඇත. ඒ අනුව ශ්‍රමිකයන් බඳවා ගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබා දීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ශ්‍රමික රැකවරණය මෙන්ම නීතීවිරෝධීව සේවය කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි සකස් කළ අවබෝධතා ගිවිසුම්වල දී වැඩි වශයෙන් අවධාණය යොමු කිරීමට බලාපොරොත්තු වේ.

- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න