පොලිස්පතිට සිහිවටනයක් | දිනමිණ

පොලිස්පතිට සිහිවටනයක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බොරලන්ද පොලිස් විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් ඌව හා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රෑන්ක්ලීන් ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සිහිවටන තිළිණයක් පිරිනමන ලදී. මේ අවස්ථාවට පුහුණු හා බඳවාගැනීම් භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ද සහභාගි විය.

ඡායාරූපය - වැලිමඩ විශේෂ එස්. එම්. ෆාරුක්

 


නව අදහස දක්වන්න

Or log in with...