ලංකා, බංග්ලාදේශ තරඟයේ සිදුවීම් - ICC යෙන් පරීක්ෂණයක් | දිනමිණ

ලංකා, බංග්ලාදේශ තරඟයේ සිදුවීම් - ICC යෙන් පරීක්ෂණයක්

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දන්වා සිටියි.

නව අදහස දක්වන්න