පුවත් පත් මුද්‍රණයෙන් ලේක්හවුසියට සම්මාන | දිනමිණ

පුවත් පත් මුද්‍රණයෙන් ලේක්හවුසියට සම්මාන

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ 2018 සම්මාන ප්‍රදාන උත්සවයේදී ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය 2වන ස්ථානය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් දිනාගන්නා ලදී. මෙම උත්සවය ඊයේ (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති අතර දකුණු ආසියාවේ සයිබර් සමූහ ව්‍යාපාරයේ සභාපති හර්බර්ඩ් චොංග් (harbard chong) මහතා අතින් අදාළ සම්මානය ලේක්හවුස් ආයතනයේ වාණිජ මුද්‍රණ අංශයේ නියෝජ්‍ය කළමනාකරු බී.කේ. රාජිත ලක්ප්‍රිය පෙරේරා මහතා ලබාගත් අයුරු.

ඡායාරූපය - ෂාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න