අභාවයන් පිළිබඳ දැන්වීම් | දිනමිණ

අභාවයන් පිළිබඳ දැන්වීම්

ඉංගිරියේ - පුංචි මැණිකේ සිරිමාන්න මහත්මිය - ඉංගිරියේ සිරිමා ස්ටුඩියෝ අධිපතිව සිට නැසීගිය ඩී.සී. සිරිමාන්න මහතාගේ භාර්යාව වූද,​ මනෝජා සිරිමාන්න,​ නිශාන්ත ජයනාත් සිරිමාන්න ගේ මෑණියන් වූද,​ සරත් ගේ සහ උදයානිගේ නැන්දනිය වූද විශ්‍රාමලත් මාණ්ඩලික හෙදි පුංචි මැණිකේ සිරිමාන්න මහත්මිය අවුරුදු 83 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 21 බදාදා සවස ඉංගිරිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 419 - පාදුක්ක පාර,​ ඉංගිරිය.
033270

 

නව අදහස දක්වන්න