ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික උත්සවය අද | දිනමිණ

ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික උත්සවය අද

ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අද (20) පැවැත්වෙයි.

පෙ.ව.8.00ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී උත්සවය පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න