Tuesday, මාර්තු 20, 2018 - 08:34 පුවත් ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අද (20) පැවැත්වෙයි. පෙ.ව.8.00ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී උත්සවය පැවැත්වීමට නියමිතය. Tags: සෞඛ්‍ය අමාත්‍යංශය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න