විශ්වාසභංගය කථානායකට බාරදෙයි | දිනමිණ

විශ්වාසභංගය කථානායකට බාරදෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාස භංග යෝජනාවක් අද (21) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කථානායකතුමන් වෙත භාර දී ඇත.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න