කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස රෝසි සේනානායක රාජකාරී කටයුතු අද(22) ආරම්භ කරනු ලැබුවාය.
කොළඹ මහනගරසභාවට පත් වූ ප්රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වේ.
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය 19වනදා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නාය.
නව අදහස දක්වන්න