විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 දා විවාදයට | දිනමිණ

විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 දා විවාදයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 දින විවාදයට ගන්නා බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වෙයෙන් අද(22) දහවල් 12.00ට  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පක්ෂ නායක රැස්වීම පැවැත්වූ  අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

අද(22) දහවල් 12.00ට


නව අදහස දක්වන්න

Or log in with...