‍විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද | දිනමිණ

‍විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
 
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බව වාර්තා වී ඇත.
 
 

නව අදහස දක්වන්න