ජවිපෙ සහ පෙරටුගාමී අප්‍රේල් විරු සමරුව ලබන 05 | දිනමිණ

ජවිපෙ සහ පෙරටුගාමී අප්‍රේල් විරු සමරුව ලබන 05

47 වන අප්‍රේල් විරු සමරුව එළඹෙන 05 වනදා කුරුණෑගල, බදුල්ල සහ තංගල්ල ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ, 1971 වසරේ දියත් කළ කැරැල්ලේදී දිවිපිදූ සිය සාමාජිකයන් සමරන්නේ සෑම වර්ෂයකම අප්‍රේල් මස 05 වනදායි.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙවර අප්‍රේල් විරු සමරුව මහනුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

නව අදහස දක්වන්න