මුස්ලිම් කොංග්‍රසය විශ්වාසභංගයට එරෙහි වෙයි | දිනමිණ

මුස්ලිම් කොංග්‍රසය විශ්වාසභංගයට එරෙහි වෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවති අතර එහිදී පක්ෂ සාමාජිකයින් විසින් මෙම තීරණයට එළඹි බව ද සදහන්.

 


නව අදහස දක්වන්න

Or log in with...