විශ්වාසභංග විවාදය - 09.30 | දිනමිණ

විශ්වාසභංග විවාදය - 09.30

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වූ විශ්වාසභංග විවාදය මීට සුළු මොහොතකට පෙර අද (04) පාර්ලිමේන්තුවේ දී  ආරම්භ විය.

විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය. විශ්වාසභංග විවාදය අද රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ගෞරවනීය ලෙස සහ ආදර්ශවත් ලෙස විවාදය පවත්වන්නැයි පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ ය.

 

නව අදහස දක්වන්න