ඝාතන සිදධීන් පාලනයට අවශ්‍ය පියවර - පොලිස්පති | දිනමිණ

ඝාතන සිදධීන් පාලනයට අවශ්‍ය පියවර - පොලිස්පති

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඝාතන සිදධීන් පාලනය කිරිම සඳහා  මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්. 

මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු වන අංගොඩ ලොක්කා සහ මාකදූරේ මදූෂ් සමග සම්බන්ධතා පැවැත් වු පුද්ගලයින් සිව් දෙනා සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

 


නව අදහස දක්වන්න

Or log in with...