UNP සභාපති ධුරයෙන් මලික් සමරවික්‍රම ඉවතට | දිනමිණ

UNP සභාපති ධුරයෙන් මලික් සමරවික්‍රම ඉවතට

එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉල්ලා අස්වී තිබේ.

අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇත.

එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා තමන් මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.

මීට පෙර මෙම ප්‍රතිසංවිධාන වැඩසටහනට සහය දක්වමින් පක්ෂ මහලේකම් තනතුරෙන් අමාත්‍ය කබීර් හෂීම් ඉවත් විය.

නව අදහස දක්වන්න