හිස තෙල් ගෑමේ ජාතික උත්සවය 16දා | දිනමිණ

හිස තෙල් ගෑමේ ජාතික උත්සවය 16දා

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 16 වැනි දින පෙරවරු 10.16 ට යෙදෙ‍න සුබ ‍ෙමාහොතින් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය උත්සවය සංවිධානය කරයි.

අත්තනගල්ල විශේෂ

නව අදහස දක්වන්න