කාව්‍යාගේ අළුත්ම වැඩ | දිනමිණ

කාව්‍යාගේ අළුත්ම වැඩ

දුටුවන් නෙත් සිත් වශීකරන රූසපුවකින් යුත් සුකුමාල කවියක්ම වූ ඇය කාව්‍යා මේධාවිය.

බොරලැස්ගමුවේ පදිංචි (28) ඇය තවමත් යොවුන් වියේ පසු වන්නීය.

ආධුනික නිළියක්/නිරූපණ ශිල්පිනියක් වන කාව්‍ය මේ දිනවල නර්තනය පිළිබද වැඩිදුරටත් හදාරමින් සිටියි.

 

නව අදහස දක්වන්න