Thursday, ජුනි 4, 2015 - 16:15
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය පොසොන් පෝය දවසේ සුරූපී නිරූපිකාවකගේ නිවසට හදිසියේම ගොස් තිබෙනවා..
එම සුරූපී නිරූපිකාව අයිෂ් අතුකොරළයි. විපක්ෂ නායකතුමාගේ මෙම හදිසි ගමනට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නෑ. තමන්ගේ ෆේස්බුක් පිටුවේ විපක්ෂ නායකතුමා ගැන අදහස් දක්වා ඇති අයිෂ් කියා ඇත්තේ ඔහු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු බවයි.
විපක්ෂ නායකතුමා අයිෂ් අතුකෝරළගේ නිවසට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.
අදහස් 4ක් ඇත
What is wrong there?
එතුමා ඒ කාලෙ ඉඳලම කාන්තාවන්ට
Nothing wrong visiting
etuma kanthavante kametyilu
නව අදහස දක්වන්න