FCID, CID නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උසස් වීම් | දිනමිණ

FCID, CID නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උසස් වීම්

අසංක බණ්ඩාර
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාර  හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. බී සෙනෙවිරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිබේ.
 
පුරප්පාඩු සහ කැබිනට් අනුමැතිය මත ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන අදාළ පත්වීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කලේ.
 

නව අදහස දක්වන්න