කේරල ගංජා කිලෝ 180 ක් සමග දෙදෙනෙකු කොටු | දිනමිණ

කේරල ගංජා කිලෝ 180 ක් සමග දෙදෙනෙකු කොටු

අසංක බණ්ඩාර
කේරල ගංජා කිලෝ 180 ක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒවා ඉන්දියාවේ සිට ගෙන ආ බවටයි සැක කරන්නේ.
 
යාපනය පේදුරුතුඩුව යුද හමුදා කඳවුරට ලැබුණු ඔත්තුවක් අනුව සැකකරුවන් සිව් දෙනෙකු හා බෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙතෙක් අත්අඩංගුවට  ගත් විශාලතම ගංජා තොගය මෙය බවටයි සැලකෙන්නේ.

නව අදහස දක්වන්න