තවත් තිදෙනෙකුගෙන් ප‍්‍රශ්ණ කරන්න එෆ්.සී.අයි.ඩියට අවසර | දිනමිණ

තවත් තිදෙනෙකුගෙන් ප‍්‍රශ්ණ කරන්න එෆ්.සී.අයි.ඩියට අවසර

අසංක බණ්ඩාර
කොටස් වෙළදපල ගණුදෙනු සම්බන්ධයෙන් තිදෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම සදහා අධිකරණය අවසර දී තිබේ.
 
ඒ අනුව දිලිත් ජයවීර,වරුණි අමුණුගම සහ නාලක ගොඩහේවාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප‍්‍රශ්ණ කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න