ජනපති සාක්‍ෂියට නම් කරයි | දිනමිණ

ජනපති සාක්‍ෂියට නම් කරයි

අසංක බණ්ඩාර
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය නඩුවේ විත්තිකරවෙකු වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇත.
 
ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන්.
 
මීම අමතරව විත්තියේ සාක්‍ෂිකරුවන් ලෙස තවත් හත් දෙනෙකු නම් කර තිබේ.

නව අදහස දක්වන්න