ඝාතන 2කට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම | දිනමිණ

ඝාතන 2කට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම

අසංක බණ්ඩාර
පුද්ගල ඝාතන 2කට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.
 
2006.10.25 වැනිදා කොඩිකාමම්,කච්චායි හි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.
 
මේ අතර 2006. 10. 27 මතුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී  පුද්ගලයෙකු ඝාතනය කළැයි කියන පුද්ගලයෙකුටද  යාපනය මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

නව අදහස දක්වන්න