අාබෲ හෙටත් කට උත්තර දෙයි | දිනමිණ

අාබෲ හෙටත් කට උත්තර දෙයි

අසංක බණ්ඩාර
සිය නිවෙස් මෙහෙකාරියට පහර දීමේ චෝදනාව යටතේ ගල්කිස්ස අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට ලක්‍ෂ පහක පෞද්ගලික ඇප ලබා දීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් සහබ්දීන් අද නියෝග කලේය.
 
සරත් ආබෲට රහස් පොලිසිය වෙත ප‍්‍රකාශයක් ලබා දීමට නියෝග කල අතර හෙට දිනයේ එහි ඉතිරි කොටස ලබා දීමට ද නියෝග කෙරිණ.
 
අදාළ නඩු විභාගය අගෝස්තු මස 10 වන දිනට කල් තැබිණ.

නව අදහස දක්වන්න