ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට | දිනමිණ

ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

අසංක බණ්ඩාර
ටී 56 වර්ගයේ ගිනි අවියක්,පිස්තොලයක්,අත් බෝම්බයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොන්ත‍්‍රාත් පදනමට ඝාතනයන් සිදු කිරීමට අදාළ ගිනි අවි යොදා ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
 
සැකකරුවන් ඇතුලු භාණ්ඩ අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

නව අදහස දක්වන්න