Monday, අප්‍රේල් 17, 2017 - 22:30 අධිකරණගිනි අවියක් සමග අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර හමුව තිබේ. පොලිසිය පැවසුවේ ඔහුගේ සිරුර පුත්තලම, නීලඔැම්ම රක්ෂිතයේ තිබුණු බවයි. අදාළ කොස්තාපල්වරයා ඉකුත් 04වනදා අතුරුදන් විය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විස්තර ක්‍රියාත්මකයි. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න