Friday, අප්‍රේල් 21, 2017 - 09:00
කඩවත - මංකඩපාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සදහන් කළේ ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර, රඹුක්කන - වැලිගමුව ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය ඊයේ සොයා ගෙන ඇති බව සදහන්.
නව අදහස දක්වන්න