ගොඨාභයට යන්න අවසරයි | දිනමිණ

ගොඨාභයට යන්න අවසරයි

අසංක බණ්ඩාර
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක කාලයක් සඳහා විදේශ ගතවීමට අද අවසර දුන්නේය.
 
ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින්.
 
ඔවුන් ඉදිරිපත් කර තිබූ මෝසම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබා දුන්හ.

නව අදහස දක්වන්න