රැඳවියා ගෙල වැලලාගැනීම ගැන පරීක්ෂණයක් | දිනමිණ

රැඳවියා ගෙල වැලලාගැනීම ගැන පරීක්ෂණයක්

අසංක බණ්ඩාර
වැලිකඩ බන්ධනාගාරයේ සිර කුටියක් තුළදී රැඳවියෙකු ගෙල වැලලාගෙන මියයාම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
අදාළ රැඳවියා අද අලුයම එලෙස සිය දිවි හානි කරගෙන ඇති බව සදහන්.
 
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර  පැවසුවේ.

නව අදහස දක්වන්න

Or log in with...