වසරේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා රොනාල්ඩෝ (VIDEO) | දිනමිණ

වසරේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා රොනාල්ඩෝ (VIDEO)

2016 වසරේ ලොව දක්ෂතම පාපන්දු කි‍්‍රඩකයාට හිමි සම්මානය අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී ඊයේ පැවත් වූ සම්මාන උළෙලේදී දිනා ගැනීමට පෘතුගාලයේ සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනොල්ඩෝ සමත් විය.

එහිදී ආර්ජන්ටිනා සුපිරි ක‍්‍රිඩක ලයනල් මෙසී අභිබවමින් ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම සම්මානය දිනා ගත් බවයි විදෙස් වාර්තා පැවසුවේ.

31 හැවිරිදි ඔහු මේ වන විට රියල් මැඩ්රිඩ් කණ්ඩායමද නියෝජනය කරන අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රන් පාපන්දුව පිරිනැමීම ඉවත් කිරීමෙන් පසු දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා තෝරා ගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.

 

 

නව අදහස දක්වන්න