බංග්ලාදේශයට ලකුණු 191 ක ඉලක්කයක් - update | දිනමිණ

බංග්ලාදේශයට ලකුණු 191 ක ඉලක්කයක් - update

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයවන අද ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවැනි ඉනිම ක්‍රියාත්මක ක්‍රිරීමට පිටියට පිවිසි අවස්ථාවේ කඩුලු 08 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය.

ඒ වනවිට කඩුලු 02ක් අතැතිව ලකුණු 139ක් ඉදිරියෙන් පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද ඩිල්රුවන් පෙරේරා අද සිව්වැනි අර්ධ ශතකය වාර්ථා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒමට සමත්විය.

සුරංග ලක්මාල් ලකුණු 42 ක් රැස්කරගෙන සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

නව අදහස දක්වන්න