සංවර්ධන පනත් කෙටුම්පත මැති සභයට | දිනමිණ

සංවර්ධන පනත් කෙටුම්පත මැති සභයට

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

ඔහු පවසන්නේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති සියලු ගැටළු විසදා ගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර මෙම පනත් කෙටුම්පත ගෙන එන්නේ ආයෝජන, ප්‍රවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා බවයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ සාකච්ජාවේ දී අවධාරණය කෙරුණේ.

නව අදහස දක්වන්න