උතුරේ ජනතා කොටුවේ නිහඬ විරෝධයක | දිනමිණ

උතුරේ ජනතා කොටුවේ නිහඬ විරෝධයක

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම, අතුරුදන්වූවන් සහ පැහැර ගනු ලැබූ අය පිලිබඳ තොරතුරු හෙළිදරව් කිරීම, ජනතාවගෙන් රජය විසින් උදුරාගත් ඉඩම් යලි ඒවායේ හිමිකරුවන්ට ලබා දීම, ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇතුළු සියලූ මර්දන නීති වහා අහෝසි කිරීම යන සටන්පාඨ ඔස්සේ උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ පවත්වන උද්ඝෝෂණය අද ආරම්භ විය.
 
මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සම අයිතිය ව්‍යාපාරය විසිනි.
 
මෙම නිහඬ උද්ඝෝෂණය මාර්තු මස 17වැනිදා සිට 23 වැනිදා දක්වා සතියක කාලයක් කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට අඛණ්ඩව පැය 24 පුරා පැවැත්වෙනු ඇත.
 
 
 
 

නව අදහස දක්වන්න

Or log in with...