මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව පැවසුවේ අදාළ දීවරයින් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත බවයි.
ඔවුන්ගෙන් නව දෙනකු ට්‍රෝලර් යාත්‍රාවකින් පැමිණ ඇත.
නව අදහස දක්වන්න