ඉන්දියා ධීවරයෝ 29ක් අත්අඩංගුවේ | දිනමිණ

ඉන්දියා ධීවරයෝ 29ක් අත්අඩංගුවේ

මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ අදාළ දීවරයින් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත බවයි.

ඔවුන්ගෙන් නව දෙනකු ට්‍රෝලර් යාත්‍රාවකින් පැමිණ ඇත.

 

නව අදහස දක්වන්න