ගත යුතු තීන්දු තීරණ නිසි කලට - ජනපති | දිනමිණ

ගත යුතු තීන්දු තීරණ නිසි කලට - ජනපති

රටේ ජාතියේ යහපත සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට නිවැරදිව ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වස විස නැති රටක් ජාතික වැඩසටහනේ සමාරම්භ උත්සවයට එක්වෙමින්.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන -

රටට සහ ජනතාවට ආදරය කරන පාලකයින්ගේ මෙන්ම උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ ජනතාවට සුදුසු දේ ලබාදිමයි. 

වස විස නැති රටක් ජාතික වැඩසටහන එවැනි හැරවුම් ලක්ෂයක්.

රටේ ජනතාවගේ නිරෝගීභාවය මෙන්ම ගොවි ජනතාවගේ ජිවන තත්ත්වය නගාසිටුවීම ඉන් අපේක්ෂා කරනවා.

 

 


නව අදහස දක්වන්න